ලන්කා කොස්මෙටික් සර්ජරි
රූපාලන්කරන ව්ශේශඥ වෛද්‍ය නිමල් ගමගේ

සම පැහැපත් කිරීමට සහ තරුණ කිරීමට ලෝකයේ අද තිබෙන දියුනුම ක්‍රම, හිස කෙස් වැවීමට, සහ දියවැඩියාව, අධික රුදිර පීඩනය වැනි රෝග නිට්ටාවටම සුව කරන ක්‍රම ගැන අපගෙන් විමසන්න.
ජූනි 11 සිට 19 දක්වා මම නිවාඩු ගන්නා බව මෙයින් දැනුම් දීමට කැමතියි. ඔබට අවශ්‍ය දේවල් ජූනි 11ට පෙර ලබා ගන්න. ලංකාවේ ඕනෑම ලිපිනයකට අපගේ ප්‍රතිකාර ගෙන්වා ගන්නට පුලුවන්. තැපැල් ගාස්තු නැත.
පලපුරුදු කොස්මෙටික් වෛද්‍ය ක්‍රම ඔබේ පහසුවට දැන් ලංකාවේ. අපගේ යූ ටියුබ් විඩියෝස් ඔබට දැන් පහසුවෙන්ම බලා ලස්සන වන්නටත් තරුණ වන්නටත් ලෝකයේ තිබෙන දුයුනුම ක්‍රම මොනවාද?  අපගේ අලුත්ම තොරතුරු බලාගන්න ෆේස්බුක් එකට යන්න. කැමතිනම් ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් එකක් එවන්න. කිසිම ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.  එයට අමතරව වැඩි කාලයක් තමන්ගේ තරුණකම රැක ගන්නේ කොහොමද? දැන් කාලයේ ශීග්‍රයෙන් වැඩිවී යන හදවත් රෝග පිලිකා රෝග අංශබාග රෝග වැනි රෝග වලින් වැලකී වැඩිකල් නීරෝගීව ජීවත්වීමට හැකි කෙසේද යන්න දැන් ඔබට ඉගෙන ගන්නට පුලුවන්.

 

දැනටමති ලක්ෂ 3.5 කට වැඩි ප්‍රමාණයක් විඩියෝ බැලීම කර ඇත. මෙතන දේශණ 100 ක් පමණ තිබෙනවා. නොමිලේ ඔබට දැනීම ලබාදීම සඳහා වෛද්‍ය නිමල් ගමගේ මහතා වෙතින් ඔබට සහ ලමා පරපුරටත් සේවාවක් ලෙස මෙය ඔබට ඉදිරිපත් කරනවා.
 

දැනට අප තාවකාලිකව වසා තිබෙනවා. 

 

අපගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සතුටු නම් 0772300454 නොම්මරයට සතියේ දිනවල පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා දිනපතාම කතා කරන්න.  සෙනසුරාදා දිනවල පෙරවරු 8:30 සිට පස්වරු 2:30 දක්වා කතා කරන්න. අප සාමන්‍යයෙන් ඉරිදා දිනවල වසා ඇත.  අපට ඊ මේල් එවන්නට මේ ලිපිනයට (Nimal@lankacosmetic.com)


 

ඇමෙරිකාවේ අති දුයුනු නවීන රූපාලංකරණ ක්‍රම හදාරා සහ ඒවා ගැන අති විශාල පලපුරුදු ලබා ගෙන ලංකාවට පැමින දැනටමත් ලංකාවි වසර පහකට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය නිමල් ගමගේ මහතා සේවය කොට ඇත. ලඟකදී මෙන්ම අවුරුදු 4 කට කලිනුත් ලංකාවේ ප්ලාස්ටික් සැත්කම් විශේෂඥ දුලිප් පෙරේරා ඇතිලු අනෙකුත් අය මාධ්‍ය හරහා නිමල් ගමගේ මහතාට විරුද්ධ ප්‍රචාර ගෙන ගොස් තිබෙනවා. ඔවුන් 2009 වසරේ සිට ලංකාවේ වෛද්‍ය මන්ඩලයට පැමිනිලි කොට ඔහු ලංකාවේ කරන සේවය නැවැත්වීමට උත්සාහ කලා. එහෙත් ලංකාවේ උත්තරීතර වෛද්‍ය මන්ඩලය සියුලු විමසීම වලට පසුව වෛද්‍ය නිමල් ගමගේ මහතාට ඔහුගේ පෞද්ගලික වෛද්‍ය සායනය තුල රූපාලංකරන සැත්කම් කිරීමව අනුමැතිය ලබාදී තිබෙනවා.
   මෙතන ක්ලික් කිරීමෙන් ඔබට රූපාලංකරණ වෛද්‍ය ක්‍රම වලත් ප්ලාස්ටික් සැත්කම් වලත් ඇති වෙනස මොනවාද යන්න ගැන ඉතා හොඳින් වටහා ගත හැකිය. දැන් දැන් සැමටම පැහැදිලි වී යන ප්ලස්ටික් සැත්කම් වෛද්‍යවරුන්ගේ ඉරිසියාවට හේතුව කුමක්ද යන්නත් ඔබට වටහා ගත හැකි වේවි. විශේෂයෙන්ම ලංකාවේ සිටින දහස් ගනන් වෛද්‍යවරුන්ට මෙම නූතන ක්ෂේත්‍රය ගැන දැනීමක් ලබාගැනීමටත් එම ක්‍රම ඉගෙනගෙන ලංකාවේ වැසියන්ට එම අංශයෙන් සේවාවක් ලබා දෙන්නේ කෙසේ ද යන්නත් මෙයින් පැහැදිලි වේවි.   ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් ලංකාවේ උසාවියට ලිපියක් එවා තිබෙනවා වෛද්‍ය නිමල් ගමගේ එම වෛද්‍ය සංගමයේ 1982 සිට වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සහතික වී ඇති බවටත්, ඔහුගේ පලපුරුද්ද සහ සහතික අනුව ඔහුට රූපාලංකරණ සැත්කම් කිරීම නීත්‍යානුකූල බවටත්. මෙම ලිපිය මට ලැබුනු විට ඔබට එය මෙහිදීම කියවිය හැකි වෙනවා.
 

මම ඇමෙරිකාවේ පුහුණුව ලබා වසර විසි පහක්ම ඇමෙරිකාවේ ගත කොට තමයි ලංකාවට පැමිනියේ. පසුගිය වසට 15 පමණ කල මම රූපාලංකරණ වෛද්‍ය ක්‍රම සහ තරුණ වීමට සහ ලෙඩ නැතිව ජීවත් වීමට අවශ්‍ය කරණ ස්වභාවික වෛද්‍ය ක්‍රම ඇමේකාවේ හදාරා එම ක්‍රම ලංකාවේ ප්‍රචලිත කිරීමේ බලාපොරොත්තුවෙන් 2009 වසර සිට දැන් ලංකාවේ සේවය කරනවා. දැනටමත් ලංකාවේ විශාල් පිරිසක් අපගේ ස්වභාවික වෛද්‍ය ක්‍රමවලින්, දියවැඩියාව, අධික රුදිර පීඩනය, පිලිකා, දොම්නස් රෝගය, කුරුලෑ, හිසකෙස් හැලීම, තරබාරුකම වැනි රෝග වලින් සුවය ලබාගෙන තිබෙනවා.   අද සමාජයේ බොහොමයක් ලෙඩ රෝග වැලඳෙන්නේ වැරදි ආහාර සහ ජීවන රටාව නිසා බව බොහෝ දෙනෙකුට පැහැදිලි වී තිබෙනවා. අද ලෝකය පාලනය වන්නේ විශාල අන්තර්ජාතික සමාගම් සහ ඒවායේ ඉත්තන් විදියට රටවල් පාලනය කරන ආන්ඩුවලිනුයි.
මේ නිසා බොහෝ ජනතාව හරි ආහාර රටාවක් කියන්නේ කුමක්ද කියා දන්නේත් නැහැ. මීට අමතරව විශාල වියදමක් කොට කරණ මාධ්‍ය් ප්‍රචාර නිසා කුඩා ලමයින් සිටම වැඩිහිටියන් පවා වැරදි ආහාර වලට නොදැනුවත්වම යොමුවී අකාලයේ මරණයට පත් වෙනවා.

 

නොදැනුවත් කම නිසා අපගේ වෛද්‍යවරුන් ග්ලූටතයෝන් කියන අපගේ සෑම සයිලයක් තුලම තිබෙන ප්‍රතිඔක්සිකාරකය ගැන ඔවුන්ගේ වැරදි මත මාධ්‍ය වලින් ප්‍රකාශ කොට තිබුනා. මෙම දිව්‍ය අවුෂදයක් වැනි ග්ලුටතයෝන් අද ඇමෙරිකාව පුරා වෛද්‍යවරුන් පිලිකා රෝග, හදවත් රෝග, දියවැඩියා රෝග සුව කිරීමටත්, බොහොමයක් ලෙඩරෝග ඇතිකරණ විෂ ශරීරයෙන් ඉවත් කිරීමටත් උපයෝගී කර ගන්නවා.  බටහිර වෛද්‍යවරුන් ඉගෙන ගන්නේ ඇලෝපතික් වෛද්‍ය ක්‍රමයයි. එහිදී ඔවුන් භාවිතා කරන ඖෂද ස්වභාවික නොවන විෂ වර්ගයි.
අද මෙම ඖෂද ආයතන ලෝකයේ වැඩිම ලාබ ලබන අන්තර්ජාතික සමාගම් බවට පත්වී තිබෙනවා. ඔවුන් විශාල මුදලක් වැය කරනවා බටහිර වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය සහ ඔවුන් ප්‍රතිකාර කරණ ආකරය පාලනය කරන්නට.
අද බොහෝ බටහිර වෛද්‍යවරුන්ට ඔවුන්ගේ ඇලොපතික් ඖෂද වල ඇති විෂ ගැන හරියාකාට දැනීමක් නැහැ. ඔවුන් බොහොමයක් දන්නේ වත් නැහැ අද ඇමෙරිකාවේ ලෙඩුන් මැරෙන තුනවන් හේතුව බටහිර වෛද්‍ය ක්‍රම බව. ලංකාව මේ අතින් තරමක් හෝ හොඳ වන්නේ ආයුර්වේදය වැනි ස්වභාවික ක්‍රම ගැන ලක්වැසියන් තුල විශාල පිලිගැනීමක් තිබෙන නිසා.
මම ලංකාවට ගෙන ඇති වෛද්‍ය ක්‍රම ස්වභාවික ක්‍රම නමින් හඳුන්වන්නට පුලුවන්. එම ක්‍රම දහස් ගනන් විද්‍යාත්මක පරීක්ෂන මත පදනම් වී තිබෙනවා. මගේ දේශනයන්ට යූ ටියුබ් එකෙන් සවන් දීමෙන් මේ ගැන ඔබට අවශ්‍ය කරණ සියලුම මූලික විස්තර දැන් ඔබට වටහා ගත හැකියි.  ඒ එක්කම අපගේ ලංකා වෛද්‍ය සංගමය මඟින් වෛද්‍යවරුන්ට දේශීය සහ විද්‍යත්මක පදනමක් මත කරන ස්වභාවික වෛද්‍ය ක්‍රම කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.
අද ඇමෙරිකාවි අවුරුද්දකට ලක්ෂ එකසිය හයක් බටහිර ඖෂද වල අතුරු ආබාද නිසා මරණයට පත් වන බව බොහෝ දෙනෙක් දන්නැති කරුණක්. මීට අමතර බටහිර වෛද්‍යවරුන්ගේ වැරදි නිසා තවත් ලක්ෂ එකසිය පනහක් පමන් ඇමෙරිකාව තුල අවුරුදු පතා මරණයට ලක්වනවා. අද බටහිර වෛද්‍ය විද්‍යාව ඉතාමත්ම දුයුනු ඇමෙරිකාවේ බව මුලු ලෝකය පුරාම පිලිගත්ත කරුනක්. ඒ නිසා ඉහතකී මරණ සංක්‍යාව ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් ලංකාවේ සිදුවන බව අපට අනුමාන කරන්නට පුලුවන්. විද්‍යාත්මක පරීක්ෂන වලින් නිගමනය වී තිබෙනවා ස්වභාවික වෛද්‍ය ක්‍රම භාවිතාකිරීමෙන් පිලිකා වලින් සියයට 95 පමනත් හදවත් රෝග වලින් සියයට 98ක් පමනත් ලෙහෙසියෙන්ම වලක්වා ගත හැකි බවයි. මෙම ස්වභාවික වෛද්‍ය ක්‍රම වල සම්පූර්ණ ප්‍රතිපල ලබා ගැනීම සඳහා නිවැරිදි ආහාර රටාවක ඉඳීමත් ඒ වගේම නිවැරිදි ජීවන රටාවක් ගෙනයාමත් අත්‍යවශ්‍ය වෙනවා.

       යහපතක් වන බව හොඳින් නිගමනය කල යුතුයි. ලෙඩකුට යහපතක් නොවේ නම් හොඳ වෛ ද්‍යවරයෙකු කවදාවත් එවැනි සැත්කමක් සිදු කරන්නේ නැහැ. අප වයසට යන විටත් බර වැඩිවන විටත් ශරීරයේ බඩ, අත් යට, පිට, කලවා, පියයුරු සහ නිකට යට වැනි ප්‍රදේශවල අනවශ්‍ය මේදය තැන්පත් වනවා. මේදය තැන්පත් වනවාත් සමගම ඒ ප්‍රදේශ වල සම වැඩිපුර සෑදීමකුත් සිදුවනවා. අප නැවත බර අඩුකර ගත්තත් එසේ බුරුල් වූ සම නැවත තද වී අපට කලින් තිබූ ලස්සන රූපය ලැබෙන්නේ නැහැ. බොහෝ විට බර අඩුවනවාත් සමගම සමේ එල්ලා වැටීම වැඩිවී අපගේ අවලස්සන වැඩි වීමත්, වයසක පෙනුම වැඩිවීමත් සිදු වනවා.   අලුත් ක්‍රමයට මේදය ඉවත් කිරීම පැය කිහිපයකින් සිදුකොට ගෙදර යාමට දැන් ඔබට පුලුවන්. සති තුන හතරක් යනවිට සම තදවී රූපය ලස්සන වෙන්නට පටන් ගන්නවා. මින් පසුව හරි ආහාර රටාවකට සහ ජීවන රටාවකට යෑමෙන් නැවත්ත් මේදය තැන්පත් වීම වලක්වා ගන්නටත් ඉදිරි ජීවිතය ලෙඩ නොවී හොඳ ශරීට සුවයෙන් ගත් කිරීමටත් ඔබට හැකි වනවා.

ටුමසන්ට් ඇනස්තීසියා යනු ඇමෙරිකාවි සම පිලිබඳ විශේෂඥ මහතෙක් සොයා ගත් නවතම ක්‍රමයයි. මම මෙම ක්‍රමය සාර්තකව සැත්කම් 14000 කට අදික ප්‍රමානයකට යොදාගෙන තිබෙනවා. කිසිම සිහි නැති කිර්‍රිමක් හෝ ශරීරය නිදිබර කිරීමක් මෙහිදී අවශ්‍ය වෙන්නේ නැහැ. එම මහතා සාමාජිකයෙකු වන ඇමෙරිකානු රූපාලංකරණ සංගමයේ මමත් සාමාජිකයෙකු වන අතර ඒ මහතා මගේ හොඳ මිතුරකුද වෙයි.
ලංකාවේ මෙම සැත්කම් ක්‍රමය ගැන සැලකිය යුත් පලපුරුද්දක් ඇති අය දැනට නැති වුනත් ඉදිරි අනාගතයේදී තවත් වෛද්‍යවරු පුහුනුකම් ලබා ලංකාවට පැමින මෙම ක්‍රමය තව තවත් ප්‍රචලිත කරාවි.   මෙම ක්‍රමය අද ලෝකයේ තිබෙන හොඳම ක්‍රමය බවටත් වඩාත්ම පරිස්සම් සහගත ක්‍රමය බවටත් සාක්ෂි වෛද්‍ය සඟරා වල පලවී ඇති පරීක්ෂන වලින් මෙතන පෙන්නුම් කර තිබෙනවා.  සාමාන්‍යයෙන් මේදය ඉවත් කිරීමට සුදුසුම අවස්තාව නම් තමන්ගේ බර වැඩිම වූ අවස්තාවයි. එයට හේතුව කෑම පාලනය සහ ව්‍යායාම පටන් ගත් පසුව බර අඩුවන විට සම බුරුල්වී එල්ලා වැටීමට කලින් මේදය ඉවත් කල විට වඩාත්ම සම තදවී එම ප්‍රදේශයේ රූපය ලස්සනටම සාදා ගැනීමට හැකි වීමයි. මම ඇමෙරිකාවේ සර්වාංග රෝග විශේශඥ වෛද්‍යවරයකු වන අතරම හෘද රෝග පිලිබඳ විශේශඥ කෙනෙක් ලෙස පුහුනුව ලබා තිබෙනවා. මේ නිසා සැත්කම කරන්නට පෙර ඔබ පරීක්ෂාවක් සඳහා පැමින යුතු අතර බොහෝවිට අවශ්‍ය ලේ පරීක්ෂන සහ අනෙකුත් ටෙස්ට් සැත්කමට පෙර ලබා ගැනීමටත් සමහ්‍රර විට සිදුවෙනවා.  බොහෝ දෙනා නොදන්නා කරුනක් නම් පරණ ක්‍රමයට සිහි නැති කොට කරන මේදය ඉවත් කිරීමේ ක්‍රම වල ඇති අවදානමයි. මෙතන ක්ලික් කර ඒ ගැන වැඩිපුර විස්තර සොයා ගන්න.

මේදය ඉවත් කිරීමේ පරන ක්‍රම වල ඇති අවදානම බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
1. සමෙහි කැත විතිහට රැලි සහ වලවල් ඇතිවීම. මෙය අපගේ නව ක්‍රම වලින් වන්නේ නැහැ. හැබැයි ලංකාවේ කලින් පරන ක්‍රම වලට සිදුකල බොහෝ මේදය ඉවත් කිරීමේ සැත්කම් වලදී මෙවැනි අතුරු ආබාධ බොහොමයක් වී ඇති බව මම දැක තිබෙනවා.
2. අධික රුදියය ගැලීම, අධික අසාදන තත්වයන් ඇතිවීම
3. සිහි නැති කිරීමෙන් මේදය ඉවත් කිරීමේදී ඇමෙරිකාවේ වැනි දියුනු රටවල පවා රෝහල් වල 5000 කට කෙනෙකු මරනයට පත්වන බව දත්ත වලින් පෙන්නුම් කරනවා. නමුතු අලුත් ක්‍රමයට හරි විදියට වෛද්‍ය සායනය තුල කරන මේදය ඉවත් කිරීමෙන් 400000 කටවත් එක් අයේකු මිය යන්නේ නැහැ.          

මීට අමතරව අප අද දන්නවා අනවශ්‍ය මේදය ඉවත් කොට එය හරි ආකාරයට තැන්පත් කිරීමෙන් මුහුනක් අවුරුදු කිහිපයකින් තරුණ කරගන්නටත් එහි ලස්සන වැඩි කර ගන්නටති පුලුවන් බව. අනවශ්‍ය ගබඩා මේදය තුල විශාල වශයෙන් අප සම තරුණ කිරීමට අත්‍යවශ්‍ය කලල සයිල තිබෙනවා. ( මේදය ගෑමයක් තුල මෙම සයිල මිලියනයක් තිබෙනනට පුලුවන්) මුලු ලෝකයේම මෙවැනි සැත්කම දහස් ගනන්ක් සිදු කල වෛද්‍යවරුන් අතලොස්සකගෙන් එක්කෙනෙකු මම වෙනවා. මෙය විද්‍යාත්මක ක්‍රමයක් වුවත් ලස්සන මුහුනක් ලබා ගැනීම දක්ෂ කලාකාරයකුට තිබෙන කලාත්මක හැකියාවක් වැනි අගය නොමකල තරම් විශේෂ දෙයක් බව අමුතුවන් කියන්නට අවශ්‍ය නැහැ.         සාමාන්‍යයෙන් කාන්තාවන් අවුරුදු තිස් පහක් පමන වන විටති පිරිමි අය අවුරුදු 40 පමන වන විටත් වැඩිපුර වයසට යාමට පටන් ගන්නවා. මෙයට මූලික හේතුව ස්වභාව දර්මයාට මුහුනක් ලස්සනට තබාගැනීමෙන් ලමයින් හම්බවෙන කාලය ඉවත් වූවායින් පසු විශේෂ වාසියක් නැතිවීමයි. මේ නිසා ස්වභාවිකවම අප මුහුනේ තිබෙන මේදය තුල කලල සයිල අඩුවෙන් පිහිටා තිබෙනවා. මේ නිසා මුහුන ඉතා ඉක්මනින් වයසට යනවා. ඔබ දන්නව ඇති බඩ සහ පිට වැනි ගබඩා මේදය තිබෙන ප්‍රදේශ වයසට යනවිටත් එම ප්‍රදේශ වල මේදය වැඩිපුර තැන්පත් වන බව.

      බොහෝ දෙනා කෘතීම ෆිලර්ස් භාවිතා කලත් කලල සයිල සහිත ඔබගේම සිරුරේ ගබඩා මේදයෙන් ලබාගන්නට පුලුවන් ලස්සනත්, දීර්ග කාලීනව වයසට යාම වලක්වා ගැනීමවත් එම ක්‍රම වලින් ලබා ගන්නට බැහැ. බොහෝ දෙනෙක් වයසට යනවිට ඔවුන්ගේ මුහුනෙන් දුක්බර ස්වභාවයක් සහ තරහ ගිය ස්වභාවයක් මුහුනේ තිබෙන රැලි වලින් සහ සමෙහි වැටීම නිසා පෙන්නුම් කරනවා. මෙවැනි මුහුනක් තරුණ කල විට නැවතත් සතුට සහ ලස්සන නැවතත් ලබා ගන්නට පුලුවන් වෙනවා. ඉතාම හොඳ ප්‍රතිපල ලබාගැනීමට නම් වයස අවුරුදු තිස් පහක් පමන වන විට මෙය පලමු වරට කිරීම සුදුසුයි. වය අවුරුදු 50ට වඩා වැඩි කෙනෙක් අඩුම ගානේ දෙවරක් වත් මෙම සැත්කම මාස හයකට පමනින් නැවත් කල යුතු වෙනවා.